ශ්‍රී ලංකාව මහ අමුතු රටක්. ලස්සන ඉතිහාසයක් තියෙන ලස්සන මිනිස්සු ඉඳියත් මොකක්දෝ හේතුවකට ඒ ලස්සන හංගන් ඉන්න රටක්. උත්සාහ කරන්නෙ ඒ ලස්සන ආයිත් මතු කරගන්න පුළුවන් ද බලන්න.